ඔන්ලයින් ගේම්ස් වලට ආස කරන යාලුවන්ට වැදගත් වෙන ලිපියක් ලියන්න යන්නේ දන්නවනේ හැමෝටම ලොකුවට ADSL නෑ ලොකු ලොකු ප්‍රොසෙසර්ස් , ග්‍රැෆික් කාර්ඩ්ස් නෑ ඉතින් ඒ යාලුවන්ට සාදරනයක් කරන්න තමයි යන්නේ දැනට ලංකාවේ කට්ටිය විතරක් ක්‍රීඩා කරන එකම සර්වරයක් සහිත පරිඝනක ක්‍රීඩාව මේක..!! කෙටියෙන්ම කියනවනම් මේ සර්වර් එක ශ්‍රී ලාංකිකයි අපේ අයට විතරයි සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එක ගැන කෙටි හැදින්වීමක් කරනවානම් ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන් ඔන්ලයින් විතරයි ඒ කියන්නේ සිංගල් ප්ලේයර් පහසුකම නෑ මේ වෙනකොට ලොවපුරා සර්වර්ස් 1000කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා ගේම් එක අපිට සාමාන්‍ය පරිඝනකය උනත් ක්‍රීඩා කිරීමට හැකි වෙනවා තවත් මේ ගැන කතා කරන්න කලින් ගේම් එක අපි ඒ කියන්නේ FTZ vs ABC ක්ලැන් දෙක ප්ලේ කරපු වීඩියෝ එක බලලා ඉන්නකෝ
ගොඩාක් ග්‍රැෆික්ස් නැති උනාට සාමාන්‍ය මට්ටමෙන් හොද ඔන්ලයින් ගේම් එකක්
මෙන්න මේක තමයි ගේම් එක දැන් කරන්න තියෙන්නේ මුලින්ම ගේම් එක ඩවුන්ලෝඩ්
කරගන්න එක ඩවුන්ලෝඩ් කරගනන් ටොරන්ට් භාවිතා කරන්න මේක අපිට ඩිරෙක්ට්
ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් උනත් මේ ටොරන්ට් එක ගත්තම අවශ්‍ය පැච් ඒවා තියෙන
නිසා කරදරයක් නැහැ

200 MB ONLY
ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් භාවිතා කරන්න වෙනවා දැන් තියෙන්නේ ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න එක සුපුරුදු පරිදි අපිට මේකෙදි මුලින්ම අපේ ගේම් එකේ සෙටප් එක භාවිතා කරලා සියලුම ඉන්ස්ටෝල් කිරීම් කරගන්න ඕනේ ගේම් එක ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියෙන සෙටප් එක රන් කරන්න
200 MB ONLY
ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් භාවිතා කරන්න වෙනවා දැන් තියෙන්නේ ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න එක සුපුරුදු පරිදි අපිට මේකෙදි මුලින්ම අපේ ගේම් එකේ සෙටප් එක භාවිතා කරලා සියලුම ඉන්ස්ටෝල් කිරීම් කරගන්න ඕනේ ගේම් එක ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියෙන සෙටප් එක රන් කරන්න
දැන් ඔබට අවශ්‍ය විධානයන්ට අනුව ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න දැන් අපි කරගන්න
ඕනේ ගේම් එක පැච් කරන එක ඒ කියන්නේ අප්ඩේට් කරගන්න එක එක කරන්නේ මෙහෙමයි මේ
ඩවුන්ලෝඩ් වෙන ෆෝල්ඩර් එකේම තියෙනවා පැච් එකක් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ එක
කරන්නේ මෙහෙමයි
රූපයේ පෙනවලා තියෙන පැච් එක රන් කරපු ගමන්ම ගේම් එක අප්ඩේට් වීම ආරම්භ
කරනවා හරි දැන් ඒ පැච් කිරීමෙන් පස්සේ අපි පන්ක්බස්ටර් කියන ආරක්ෂිත්
මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න ඕනේ පහලින් ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
හරි දැන් මේ ඩවුන්ලෝඩ් උණු ෆයිල් එක එක්ස්ට්‍රක්ට් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න
හරි දැන් කරන්න තියෙන්නේ ගේම් එකට අවශ්‍ය සෙටින්ග්ස් හදාගන්න එක වින්ඩොව්ස්
XP භාවිතා කරන අයටනම් ප්‍රශ්නයක් නැහැ මේ ටික කරන්න ඕනේ වින්ඩොව්ස් 7 සහ 8
භාවිතා කරන අය මුන්ලින්ම
control pannel > user accounts > change user accounts control settings වෙත ගොස් එහි ඇති දිගුව never notify ලෙස සකසන්න
හරි දැන් ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න හැටි දන්නවනේ දැන් කරනන් තියෙන්නේ සර්වර් එකට කනෙක්ට් වෙන එක මුල් වතාවේ කනෙක්ට් වෙනකොටඅපිට ගේම් එක ප්ලේ කරන්නඅවශ්‍ය වෙන මැප් සහ මොඩ්ස් ඩවුන්ලෝඩ් වෙනවා සර්වර් එකට කනෙක්ට් වෙන්න පාස්වර්ඩ් එකක් අවශ්‍ය වෙනවා ආරක්‍ෂිත හේතුන් මත පාස්වර්ඩ් එක ප්‍රසිද්ධියේ පල කරන්නේ නැහැ පාස්වර්ඩ් එක ඕනේ අයට පාස්වර්ඩ් එක ගන්න කරන්න තියෙන්නේ සුළු දෙයක් විතරයි
මුලින්ම අපේ ගෘප් එකට සෙට් වෙන්න මෙතනින්
එහෙමත් බැරිනම් ෆේස්බුක් හරහා මාව සම්බන්ධ කරගන්න මෙතනින්
එහෙමත් බැරිනම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්නෝ 0776466751
නැත්නම් පහලින් කමෙන්ට් කරලා තියන්න ඈපාස්වර්ඩ් එක මෙහෙම දාන්නේ නැත්තේ ලොකු කමකට නෙමේ පිටරට එවුන්ට පාස්වර්ඩ් එක ගියාම සර්වර් එක විනාස වෙන නිසා උන් මල විකාර හැක්ස් දාගෙන පිස්සු නටන නිසා සිදුවන ප්‍රමාදයට සමාවෙන්න ඕනේ
ගේම් එකගැන තව ටිකක් දැනගන්න මෙන්න මේ ස්ක්‍රීන් ෂොට් ටිකත් බලලම ඉන්න
තව සුට්ටෙන් අමතක වෙනවා සර්වර් එකට කනෙක්ට් වෙන හැටි කියන්න අමතක උනානේ ගේම් එක ඕපන් කරාම මුලින්ම ප්‍රොෆයිල් එකක් හදන්න එනවා
Player Allies - කියන තැනට ඔබට අවශ්‍ය නමක් ලබාදෙන්න
Connection යන්න මත ක්ලික් කර - කියන තැනට ඔබ පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදෙන්න
Enable Punkbuster කියනඑක උඩ අනිවාර්යෙන්ම ක්ලික් කරනන් අමතක කරනන් එපා...!!!
දැන්
Play Online > Connect To Ip වෙත ගොස් මෙන්න මේ IP එක ටයිප් කරන්න
119.81.50.32:27960
දැන් කනෙක්ට් යන්න ලබාදෙන්න දැන් ඔබට සර්වරයටකනෙක්ට් වීම කලින් කියපු පාස්වර්ඩ් එක ගන්න වෙනවා කරනන් ඕනේ විදිහ කිව්වනේ..!!! එහෙනම් ආයිත් සෙට් වෙමු යාලුවනේ ඩොන්ගල් තියෙන යාලුවන්ට සර්වර් එකේ ping එක ගැන කෙටි දැනුවත් කිරීමක් කරන්නම්
dialog සදහා - 112ms
Mobitel - 187 ms
hutch - 250 ms
ADSL වලට නම් ping එක 50 යි ඈ සුපිරි...!!!
