කට්ටියම කැමති නේද වේගවත් අන්තර්ජාල පහසුකමකට දැන් හිතන්න එපා අනිත් අය වගේ
ලෝක බොරුවක් කරන්න යන්නේ කියලා අපි කරන්න යන්නේ අපි නොදැනුවත්වම අපිව
ස්ලෝව් වෙන හේතු හොයලා ඒවා අයින් කරලා දාන්න අපි මුලින්ම අපේ මෙහෙයුම්
පද්ධතිය විසින් මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයට සමබන්ධ වන විටදී ලබාගන්න
අන්තර්ජාල පහසුකම අක්‍රීය කරලා දාන්න ඕනේ මොකද මේ පද්ධතිය මගින් අපේ
අන්තර්ජාල වේගයෙන් 20 % පමණ රදවාගෙන ඉන්නවා ඒ මෙහෙයුම් පද්ධතියේ අප්ඩේට්ස්
සදහා කිව්වට මේ මගින් මෙහෙයුම් පද්ධති නිශාපදකයන්ට අපේ පරිඝනකයට ඇතුල්
වෙන්න පුළුවන් කියන එක නම් රහසක් නෙමේ මුලින්ම මේ ටික අකුලලා දාමු පහල
පියවර අනුගමනය කරන්න
1.මුලින්ම ස්ටාර්ට් මෙනු එකේ මෙන්න මේ ආකාරයෙන් gpedit.msc ලෙස ටයිප් කර එන්ටර් කරන්න
2.දැන් ලැබෙන මෙනුවෙන් Computer Configuration කියන ඔප්ෂන් එක මත ඩබල් ක්ලික් කරන්න
3.මීලගට administrative template යන විධානය මත ඩබල් ක්ලික් කරන්න
3.දැන් network යන ඔප්ෂනය තෝරාගන්න
3.දැන් ලැබෙන මෙනුව තුලින් QoS Packet Sheduler යන ඔප්ෂනය මත ඩබල් ක්ලික් කරන්න
4.දැන් අපිට ලැබෙන වින්ඩොව්ස් එකේ තියෙන සෙටින්ග්ස් මෙන්න මේ විදිහට සාදාගන්න
හරි දැන් අපි අපේ අන්තර්ජාල වේගයෙන් 20 % පමණ ප්‍රමාණයක් වෙන් කරගෙන
තියෙන්නේ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න වෙනසක් සිදු වෙලා ඇති හැබැයි ඊට කලින්
මෙන්න මේ වැඩ ටිකත් කරලම හිටියනම් තමයි හොද මොකද අපි දැන් හදන්නේ අපේ
මෙහෙයුම් පද්ධතියේ තියෙන කුණු ටික සුද්ද කරලා දන්නා ඒකට පොඩි මෘදුකාංගයක්
අවශ්‍ය වෙනවා පහලින් ඒ මෘදුකානග ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න
මේ මෘදුකාංගය ඔබේ පරිඝනකයේ ඉන්ස්ටෝල් කරගෙන රන් කරපු ගමන් අපේ මැෂින් එකේ
කුණු සුද්ද කරලා දාලා පොඩි වෙනසක් කරලා දෙනවා ඒ කියන්නේ අපේ මැෂින් එකත්
ස්පීඩ් වෙනවා
දැන් ඔයාලගේ මැෂින් එකේ ඇගට දැනෙන අන්තර්ජාල වේග
වෙනස් වීමක් සිදුවෙලා ඇති කියලා හිතනවා වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාල
යන්නත් අමතක කරන්න එපා මේක වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධති වල 100 % වැඩ
කරනවා වින්ඩොව්ස් 8 ගැන කියන්න දෙයක් නැහැනේ දෙකේම සෝර්ස් කෝඩ් එකයි





