අපරාධකාරයොත් එක්ක හැප්පිලා තියෙනවද යාලුවනේ මමත් හැප්පිලා තියෙනවා හැබැයි අපරාධකාරයෝ එක්ක නෙමේ පල්සර් එකක කමක් නැහැ මං ඒ ගැන පස්සේ කියන්නම්කො මේ අපරාධකායෝ ගැන කතාව වෙනස්ම එකක් කතාවකුත් නෙමේ මේක ගේම් එකක් ගේම් එක නමින් murdered soul suspect මේ ගේම් එකේදී අපිට හබායන්න වෙන්නේ අපරාධකාරයෝ පස්සේ වැඩේ ලේසි වෙන්නේ නෑ මේ වීඩියෝ එක බලලම ඉන්නකෝ යාළුවන්..


මේ අපරාධකායෝන්ගේ විශේෂත්වයක්තියෙනවා මං ඒ ගැන කියන්නද නැත්නම් ගේම් එක සෙල්ලම් කරලම ඒ ගැන බලනවද ටිකක් කියන්නම් දන්නවනේ ඔය අමුතුම විදිහේ මිනිස්සු ඒ කියන්නේ මායා කාරයෝ එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් කියනවනම් එක එක පවර් තියෙන මිනිස්සු අන්න ඒ වගේ එක එක පවර් තියෙන අපරාධකායෝ එක්ක තමයි අපිට හැප්පෙන්න වෙන්නේ මෙන්න මේ ස්ක්‍රීන් ෂොට් ටික බලන්නකෝ 


 

මෙන්න මේ වගේ යක්කු අමුතු අමුතු විදිහේ මිනිස්සු එක්ක තමයි මේ සටන දියත් වෙන්නේ ගේම් එක සෙල්ලම් කරන්නනම් මෙන්න මේ පහසුකම් අවශ්‍ය වෙනවා 

System Requirements:

✔ Operating System: Windows Vista / Windows 7 / Windows 8 / (64 BIT systems only)

✔ Processor: High Performance Dual-Core CPU or Quad Core CPU

✔ RAM: 2 GB

✔ Video Card: AMD Radeon ™ HD 3870 512MB RAM / Nvidia GeForce 8800GT

✔ Free Space on the Hard Disk: 8 GB

යාලුවන්ට දෙයක් කියන්න ඕනේ අනිවාර්යෙන්ම ගේම් එක ඉන්ස්ටෝල් කරන්න කලින් වයිරස් ගාර්ඩ් ෆයර්වෝල් ඕෆ් කරලා ඉන්න ගේම් එක රිලීස් වෙන්නේ 2014 ජුනි 03 action , adventure , rpg කියන තෙවර්ගයටම මේ ගේම් එක අයිති වෙනවා ගේම් එක නිර්මාණය කරන්නේ Airtight Games කියන ආයතනය විසින් වන අතර ගේම් එක ප්‍රසිද්ධ කරන්නේ SQUARE ENIX, Eidos Interactive ආයතන දෙක එක්වයි එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න යාලුවනේහොදම ගේම් එකක්  
 
http://torcache.net/torrent/15181CC0E57E832DBF4C33CA55DB72DEDDA10C70.torrent?title=[kickass.to]murdered.soul.suspect.r.g.mechanics

5.66 GB ටොරන්ට් එකක් තියෙනෙන් අවුලක් නැහැ හොදට සීඩ්ස් තියෙනවා උපරිම වේගෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි..!! එහෙනම් මේ වගේ අලුත්ම ගේම් එකකින් ආයිත් සෙට් වෙමු යාලුවනේ ජය වේවා



 
 
Top