PTCircle ගැන මම කලින් ලිපියකින් දැනුවත් කරා යාලුවන්ට මතක ඇති ඒ ලිපිය කියවපු නැති යාළුවො මෙතනින් ගිහින් ලිපිය කියවන්න  මං දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මුදල් ආයෝජනයකින් තොරව ඒ කියන්නේ පේසා හෝ ඔයාල සොයාගත්තා මුදලෙන් තොරව දවසකට පර්චස් බැලන්ස් එකට $0.50 එකතු කරගන්න හැටි  හරි අපි අපේ කතාවට යමු PTCircle කියන්නේ අනිකුත් PTC සයිට්ස් වලට වඩා වැඩිපුර ගෙවන සමාගමක් කියලා ඔයාල දනන්වනේ ඉතින් මේ සයිට් එක ඇතුලේ අපිට මුදල් හොයන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා microjobs , play adgrid , virool videos කියලා ඊට අමතරව තියෙන සුවිශේෂීම දේ BuxBonus කියන්නේ මේ ක්‍රමය මගින් අපිට පුළුවන් වෙනවා අපේ දවසේ ආදායමට අමතරව පර්චස් බැලන්ස් එකට $0.50 ක් එකතු කරගන්න මේ ක්‍රමය නොකඩවා පාවිච්චි කරොත් අපිට මාසෙකට පර්චස් බැලන්ස් එකට විතරක් එකතු කරගන්න පුළුවන් ගාන රුපියල් 1660 ක් පමණ වෙනවා අපි බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා මුලින්ම ඔයාලගේ PTCircle අකවුන්ට් එකට ලොග් වෙලා ad ටික බලලා ඉන්නදැන් member area එකෙන් BuxBonus යන්න තෝරාගන්න 


දැන් ඔයාලට මෙන්න මේ වගේ වෙබ් පේජ් එකක් ලැබේවි bux bonus එක ගන්නනම් අපි කරන්න ඕනේ දේවල් දවසකට ad 8 ක් අවමය බලල තියෙන්න ඕනේ adgrid එක 15 වතාවක් ප්ලේ කරලා තියෙන්න ඕනේ කියලා සාමාන්‍ය විධානයන් ටිකක් ලැබේවි 


දැන් ඔයාල බලනවා ඇති මොකක්ද මේ adgrid කියන්නේ කියලා adgrid කියන්නේ සරලව කියනවනම් වාසනාව මත පදනම්වුන ගේම් එකක් මේකෙදි අපිට ගොඩක් කොටු තියෙන රූපයක් හම්බවෙනවා මේ කොටු ඇතුලේ වාසනාවන්ත ad එකකුත් හැංගිලා තියෙනවා ඒ ad එක ඔයාට හම්බවුනොත් $5.00 ක මුදලක් ජයග්‍රහණය කරගන්න පුළුවන් මටනම් මේ වෙනකන් ඔය වාසනාවන්ත කොටුව හම්බවෙලාම නෑ එකට කමක් නැහැ අපි මේ බෝනස් එක ගන්නනම් අනිවාර්යෙන්ම adgrid එකේ ad 15 ක් බලලා තියෙන්න ඕනේ මේ ad එකක් තප්පර 30 ක් තියෙනවා විනාඩි 8 න් මේ වැඩේ කරගන්න පුළුවන්


හරි එහෙනම් ඒ ad 15 කුත් බලලම ඉන්නකෝ...හරි ඒ ad එක 15 ත් බැලුවට පස්සේ දැන් අපිට තියෙන්නේ අපේ බෝනස් එක එකතු කරගන්න එක ඒක කරන්නනම් ආයිත් BuxBonus කියන පේජ් එකට යන්න දැන් ඔයාලට කලින් වගේම Bonus බොක්ස් එක එයි ඒ බොක්ස් එකේ තියෙන Click To Show කියන බටන් එක උඩ ක්ලික් කරපු ගමන් ඔයාලට captcha කෝඩ් එකක් ලැබෙයි ඒක නිවැරදිව ඊට ඉසස්රහින් තියෙන බොක්ස් එකේ ටයිප් කරලා Check and Collect bonus කියන බටන් එක උඩ ප්‍රෙස් කරන්න දැන් ඔයාලගේ පර්චස් බැලන්ස් එකට 0.50 එක මුදලක් එකතු වෙනවා


අකවුන්ට් එකට මුදල් එකතු වෙලාද කියලා බලන්නකෝ අනිවාර්යෙන්ම මේ පියවර ටික සාර්ථකව කරානම් $0.50 මුදලක් ඔයාගේ අකවුන්ට් එකට එකතු වෙලා ඇති මං දැන් කියන්නම් ඇයි අපි පර්චස් බැලන්ස් එකට මෙහෙම හැමදාම $0.50 ක මුදලක් එකතු කරගන්නේ කියලා මේ ක්‍රමයෙන් අපිට දවස් දෙකකට පාරක් රෙෆරල් කෙනෙක් ගන්න පුළුවන් වීම වාසියක් අනික මෙහෙම කරාම අපි හොයන සල්ලි රෙෆරර්ලා ගන්න වියදම් කරන්න ඕනෙත් නෑ එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ මොනවා හරි උදවුවක් ඕනෙනම් පහලින් කමෙන්ට් කරලා තියන්න අනිවාර්යෙන්ම උදවු කරනවා..!! ලිපිය වැදගත් උනානම් අදහස් එක් කරලා යන්නත් අමතක කරන්න එපා..!!යාලුවන්ගේ ඉල්ලීමක් තිබ්බා cashout කරනහැටි කියලා දෙන්න කියලා බයවෙන්න එපා යාලුවනේ මගේ කාර්ඩ් එක ආපු ගමන් ඒ වැඩේ කරන හැටිත් කියලා දෙනවා මං තවම අවුරුදු 17 පොඩි කොල්ලනේ කාර්ඩ් එක ගන්න බාදා රාශියයි ඈ





 
Top