පෙන්
එකක් එහෙමත් නැත්නම් චිප් එකක් අපේ මැෂින් එකට සෙට් කරද්දී අපි එක මැෂින්
එකට සෙට් කරන්නේ හිතේ පොඩි චකිතයක් තියාගෙන මොකද මේ රට වටේම මැෂින් වලට ගහල
ගෙන මේවගේ වයිරස් තියෙනවා කියල හිතෙන නිසා ඔන්න අද ඉදන් බය නැතුව ඔයාලට
ඔයාලගේ පෙන් චිප් මැෂින් එකට සෙට් කරන්න පුළුවන් මේ
සොෆ්ට්වෙයාර් එකෙන් පෙන් වල විතරක් නෙමේ පරිඝනකයට සවි කරන හැම උපාංගයක්ම
පරීක්ෂා කරනවා අපිට ලැබෙන වාර්තාව තුලින් ඉතා අඩු කාලයකදී මේ වයිරස් ඩිලීට්
කරලා දාන්නත් පුළුවන්
භාවිතා කරනකොට ගත්ත ස්ක්‍රීන් ෂොට් ටිකක්
ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ඔයාලට ගොඩක් වටීවි මෙගා බයිට් 6 කටත් අඩු ප්‍රමාණයක් තියෙන්නේ
කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඉතින් මම ඔයාලටමේක මේක ජීවිත කාලෙටම පාවිච්චි කරන්න දෙන්න යන්නේ
Name: ABROGATE
Serial: 17929
ඔක්කොම හරිනේ එහෙනම් ඔන්න සීරියල් කී එකත් එක්කම තියෙනවා ඔයාලගේ අදහස් ලියල යන්නත් අමතක කරන්න එපා
