මාෆියා කල්ලියෙක්ට සම්බන්ධ වෙන පොලිස් නිලධාරියෙක් පිලිබදව කියවෙන මේ පරිඝනක ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ UBISOFT ආයතනයෙන් ඩ්‍රයිවර් 1 පරිඝනක ක්‍රීඩාවෙන් ලබපු ප්‍රසිද්ධිය නිසාමදෝ ඔවුන් ඩ්‍රයිවර් සැන් ෆ්රැන්සිස්කෝ පරිඝනක ක්‍රීඩාව නිර්මාණය කරේ


ගේම් එකේදී අපිට තියෙන්නේ මංකොල්ල කන්න මිනිස්සු මරන්න වගේ දේවල් මේ තියෙන්නේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් 

ගේම් එක සෙල්ලම් කරන්න නම් මෙන්න මේ පහසුකම් තියෙන්නේ ඕනේ කරනවා 

Minimum System Requirements


* OS: Windows XP, Vista or Windows 7
* CPU: Pentium 4 @ 3.0 GHz
* RAM: 1.5 GB
* HDD: 8 GB free disk space
* Graphics: 256 MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c

Recommended System Requirements

* OS: Windows XP, Vista or Windows 7
* CPU: Core 2 Duo
* RAM: 2 GB
* HDD: 8 GB free disk space
* Graphics: 512 MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 10
එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න සුපිරි ගේම් එක 100% වැඩ 

http://torcache.net/torrent/39E620082A285EFA99F77BEED679B0BCD10D609F.torrent?title=[kickass.to]driver.san.francisco.v.1.04.2011.repack.by.rgrecoding
4.7 GB BEST REPACK OF THE YEAR

 
Top