හොදම වයිරස් ගාර්ඩ් එකක් හොයනවද යාලුවනේ මෙන්න තියෙනවා ගින්දර වගේ avast , norton මොනවා තිබුනත් අපේ කට්ටියට kaspersky තරම් හරියන්නේ නැහැනේ ඔන්න එහෙනම් අලුත්ම kaspersky 2015 වර්ෂන් එක 2015 වෙන්නත් කලින් අරගෙන ඇවිත් තියෙන්නේ මම නෙමේ kaspersky lab එකෙන් සුපුරුදු පරිදි වයිරස් ගාර්ඩ් එක සහ ඉන්ටර්නෙට් වයිරස් ගාර්ඩ් එක කියලා ක්‍රම දෙකකට තමයි මේක හදුනවලා දීලා තියෙන්නේ අලුත්ම වැඩ කිහිපයකුත් තියෙනවා සේෆ් ෆේ , Secure බ්‍රවුසින්ග් වගේ වැඩි කතා ඕනේ නෑ ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්නකො Kaspersky 2015

මේ තියෙන්නේ ඇන්ටි වයිරස් ගාර්ඩ් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න



http://trial.kaspersky-labs.com/trial/registered/myq12yuzytsfq2vg4pcn/kav15.0.0.463en_6021.exe
106 MB Only

මේ තියෙන්නේ ඉන්ටර්නෙට් සිකියුරිටි ගාර්ඩ් එකඅවශ්‍ය කට්ටිය මේකත් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න  
http://trial.kaspersky-labs.com/trial/registered/go51ps7963l52eyspn44/kis15.0.0.463en_6023.exe
 161 MB Only

දැන් තියෙන්නේ මේ වයිරස් ගාර්ඩ් දෙක කොහොමද හැමදාම පාවිච්චි කරන්නේ කියලා දැනගන්න තවමනම් නිශ්චිත ක්‍රැක් එකක් නැහැ ඒත් ට්‍රයල් එක රීසෙට් කරගන්නනම් පුළුවන් ඒක කරන්නේ මෙහෙමයි මුලින්ම kaspersky වයිරස් ගාර්ඩ් එක ඕපන් කරගෙන මෙන්න මේ ටික් එක අයින් කරන්න



දැන් මෙතනින් ට්‍රයල් reset එක ඩවුන්ලෝඩ් කරගන්න

www.mediafire.com/download/pwfr5i452s883c6/Kaspersky+2015+All+Products+Trial+Resetter+is+Here+!.exe
364 KB ONLY

හරි දැන් ට්‍රයල් reset එක ඕපන් කරගෙන මෙන්න මෙහෙම ට්‍රයල් එක reset කරගන්න




මේ සම්බන්දව මොකක් හරි ගැටළුවක් තියෙනවනම්කමෙන්ට් එකක් දාල තියන්න අනිවාර්යෙන්ම උදවු කරනවා වැඩේ හොදනම් චුට්ටියට කමෙන්ට් එකක් කොටලා යන්නත්  අමතක කරන්න එපා ඈ

 
 
Top