රේසින්ග් වර්ගයේ ගේම්ස් ගැන කතාකරනකොට අපිට අමතක කරන්නම බැරි ගේම් එකක් තමයි ස්ප්ලිට් සෙකන්ඩ් වෙලොසිටි කියන්නේ මේ පරිඝනක ක්‍රීඩාවේ විශේෂත්වයක් තියෙනවා අනිත් රේසින්ග් ගේම් වල තියෙන්නේ රේස් කරන්න විතරයිනේ මේකේ එහෙම නෙමෙයි රේස් කරන ගමන් අනිත් කාර් වලට පහරදෙන්න පුළුවන් වෙනවා මේ පහර දෙන ශක්තීන් අපි ලබාගන්නේ කාර් එක drift කරලා අපි රේස් යන ට්‍රැක් එක දිගේම එහෙමත් නැත්නම් මාර්ගය දිගේම තියෙන්නේ උගුල් ඒවගෙන් බේරිලා යන්න අපි දැනගන්න ඕනේ රේස් එක යන්න තියෙන ට්‍රැක්ස් සුවිශේෂයි වෙනසක් කරලා තියෙනවා එහෙම කිව්වේ මොකද දනන්වද යාලුවනේ එයාර් පෝර්ට් එකක රේස් එකක් යන්න පුලුවන් , එහෙමත් නැත්නම් හාර්බර් එකක රේස් එකක් යන්න පුළුවන් වැඩේ කියන්නේ යන ගමන් බිල්ඩින්ග් එහෙම අපේ ඇගට කඩාගෙන වැටෙන එකනේ මේ වීඩියෝ එක ටිකක් බැලුවනම් තේරුම් ගන්න පුළුවන් 


මං හිතන්නේ මට තව කියන්න දෙයක් ඉතුරු වෙලා නෑඑහෙමනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් මෙන්න මේ ස්ක්‍රීන් ෂොට් ටිකත් බලලම ඉන්නකෝ 

ගේම් එක සෙල්ලම් කරන්නනම් මෙන්න මේ පහසුකම් අවශ්‍ය වෙනවා යාලුවනේ ඒ ටිකත් බලලම ඉන්නකෝ 

√ Operating system: Windows XP, Windows Vista, Windows 7

√ Processor: Intel Core2 Duo 3,0 GHz
√ RAM: 2 GB (XP) / 2,5 GB (Vista / Windows 7)
√ Video: NVIDIA 8800 or ATI Radeon HD3870 with 512 MB ​​VRAM
√ Sound Card: Sound device compatible with DirectX ® 9.0c
√ Free hard drive space: 6.81 GB of hard drive
Crack: enclosing (RELOADED)


එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න මං හිතන්නේ සෙට් එකටම අලුත් අත්දැකීමක් වෙයි ග්‍රැෆික්ස් අතිනුත් හොදටම තියෙනවා max out එකක් ගන්නනම් HD5450 වගේ VGA එකක් හොදටම ඇති මේ සුදුසුකම් මදි යාලුවන්ට ඒ කියන්නේ 8600 වගේ යුස් කරන යාලුවන්ට ග්‍රැෆික්ස් අඩු කරගෙන අවුලක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්  
http://goo.gl/AEgp9i
 4.17 GB ( ORIGAMI REPACK) Torrent 

එහෙනම් මේ වගේ සුපිරි පෝස්ට් එකක් එක්ක ආයිත් සෙට් වෙමු..!!!
 
Top