හරි යාලුවනේ දැන් මම මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න යන්නේ ක්‍රැක්
සම්බන්දව මොකක්ද මේ ක්‍රැක් එකක් කියන්නේ මේකෙන් වෙන කාර්යය මොකක්ද කවුද
ක්‍රැක් කරන්නේ එකී මෙකි නොකී සියල්ලම ලිපිය ඉස්සරහට කියවගෙන යනකොට ඔයාට
දැනගන්න පුළුවන් වෙනවා එහෙනම් අපි මුලින්ම බලමු ක්‍රැක් එකක් කියන්නේ
මොකක්ද කියලා ක්‍රැක් එකකින් කෙරෙන සාමන්‍ය කාර්යය තමයි හැක් කිරීම අපි
ක්‍රැක් එකක් යොදන නිසා මේකට ක්‍රැක් කරනවා කියලා තමයි කියන්නේ මේ ක්‍රැක්
කියන වචනයේ තේරුම තමයි කොටස් වලට වෙන් කිරීම කියන එක හරියටම හරි මම දැන්
ඔයාලව එකිනෙකට කිසිම තේරුමක් නැති වචන මාලාවක හිර කරානේ හරි මෙන්න මෙහෙමයි ඒ
වචන මාලාව විස්තර වෙන්නේ
# ක්‍රැක් එකක් කියන්නේ යාලුවනේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපිට අවශ්‍ය විදිහට
සකස් කරගනිපු ෆයිල් එකක් අපි ගේම්ස් ගැන විශේෂ අවදානයක් යොමු කරොත් දැනට
ලංකාවේ විකිනෙන හැම ගේම් එකක් සමගම අපිට ක්‍රැක් ෆයිල් එකක් ලැබෙනවා ඉතින්
ගොඩක් යාළුවොන්ගේ මේ ගැන දැනුම බොහොම අඩුයි මේ ක්‍රැක් එකෙන් කෙරෙන්නේ ගේම්
එකේ නිර්මාණය කරපු අයට වඩා ඉහලින් යාමක් මේක වැරදි වැඩක් හැබැයි දැනට
දන්නා තරමින් ලංකාවේ නීතියෙන් මේ ගැන වැඩි අවදානයක් යොමු කරලා නැහැ අනාගතය
කොහොම වේවිද කියලනම් දන්නේ නැහැ
#අපිට ගේම් එක යස අගේට ලැබුනට අපිට මේ ගේම් ලැබෙන විදිහ නීතිවිරෝධී දෙයක්
කිව්වොත් පිළිගන්නවද දැන් ඔයා හිතාවි එහෙනම් ලංකාවේ තියෙන හැම කඩයක්ම
පොලීසියෙන් වටලන්න ඕනේ නේද කියලා ඒක තමයි මම කතාව අග ඉදන් මුලට කියාගෙන
යන්නේ මොකද තවමත් ලංකාවේ රජයෙන් මේ ගැන නිසි අවධානයක් යොමු කරලා නැහැ හරි
මම දැන් කියන්නම් ගේම් වලට ක්‍රැක් දාන්නේ මොකද කියල ඔයාල දැකල ඇති
ඔරිජිනල් ගේම්ස් එහෙමත් නැත්නම් පරිඝනක ක්‍රීඩා බෙදාහරින ආයතන එම පරිඝනක
ක්‍රීඩා ඇසුරුමේ කුඩා කාඩ්පතක් රදවල තියෙනවා එහෙමත් නැත්නම් ඇසුරුමේ
පිටිපස්සේ නම්බර් ගොඩක් ලියල තියෙනවා මෙන්න මේ වගේ
මෙමගින් සමාගම බලාපොරොත්තු වෙන්නේ මේ පරිඝනක ක්‍රීඩාවේ ව්‍යාජ පිටපත්
නිපදවන වන එක අවම කිරීම එව්වා කොහෙද ආසියාවේ එවුන් එක්ක කියලා අපේ කට්ටිය
කරන්නේ මේ පරිඝනක ක්‍රීඩා වල කොපි ගහලා ගේම් එකේ මේ විදිහට සීරියල් එකක්
දෙන්න ඕනේ ෆයිල් එක ක්‍රැක් එකක් ආධාරයෙන් බිදලා දානවා ක්‍රැක් එකකින්
කෙරෙන ප්‍රධානම කාර්ය තමයි මේ විදිහට මතුවන රෙජිස්ට්‍රේෂන් ප්‍රොග්‍රෑම්ස්
අක්‍රීය කිරීම මේ නිසා සුදුවන හොදම දේ තමයි රුපියල් 5000 ක් විතර වෙන
පරිඝනක ක්‍රීඩා ආසියාවේ හැමතනවා පේමන්ට් වල කඩවල කිසි අඩුවක් නැතුව රුපියල්
150 - 200 අතර ගණනකට ගන්න පුළුවන් එක ඒක එහෙමයි කියලා අපි ක්‍රැක් නොකර
ඉන්නද ?? නැහැ නැහැ මම එහෙම කියන්නේ නැහැ ලංකාව වගේ රටකට රුපියල් 5000 ක්
කියන්නේ දරාගන්න බැරි ගණනක් මේ ගණන් වලට ගේම් ගන්න ගියොත් වෙන්නේ එක්කෝ
මංකොල්ලකන්න නැත්නම් හොරකම් කරන්න ඒක නිසා ක්‍රැක් කරාට කමක් නෑ
හරිද...මොකද මම කලිනුත් කිව්වා වගේ ලංකාවේ තවම නීතිය එච්චර තද නැහැ....
3.ක්‍රැක් කිරීම නීතිමය පැත්ත කොහොමද ?
#ආසියානු රටවල හැර ලෝකයේ අනිකුත් හැම රටකම පරිඝනක ක්‍රීඩා හෝ චිත්‍රපට හෝ
මෘදුකාංග ව්‍යාජ පිටවත් විකීනීම තහනම් හැබැයි ලංකාව වගේ රටවල නම් වාසනාවකට
වගේ එහෙම තත්වයක් උදා වෙලා නැහැ උදාහරණයක් විදිහට අපේ ගම ගත්තොත් මුළු ගමටම
ගන්නේ එක ගේම් එකයි රයිටරයක් තියෙන එකෙක් හිටියනම් ගමේම කට්ටිය බ්ලෑන්ක්
cd / dvd වල ගින්දර වගේ ගේම් එක ගහගෙන සෙල්ලම් කරනවා
4.ක්‍රැක් කිරීමෙන් වෙන හානිය මොකක්ද ?
#නෑ අපිට මුකුත් වෙන්නේ නැහැ ගේම් හදන කම්පැනි ටික වහල දානව එච්චරයි THQ ලට
උනෙත් ඔය ටිකම තමයි පවු වැඩේ කියන්නේ කම්පනිය අන්තිමට හද හද ඉදපු ගේම්
එකත් 2K ලට විකුණුවා දුක තමයි කියලා මම ඔයාලට කියලා දෙන්නම් ක්‍රැක් කරන්නේ
කොහොමද කියලා....
මුලින්ම අපි බලමු වින්ඩොව්ස් XP වලට මේ ක්‍රැක් දාන්නේ කොහොමද කියල මොකද 7 සහ 8 වල වැඩි වෙනසක් නැහැ...සෝර්ස් විතරනේ වෙනස්
#.ගේම් එක ඉන්ස්ටෝල් කරහම ගොඩක් වෙලාවට අපිට ඩෙක්ස්ටොප් එකේ ගේම් ලාංච්
අයිකන් එකක් ලැබෙනවා ඒ අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් කියන
ඔප්ෂන් එක දුන්න ගමන් අපිට මෙන්න මේ වගේ වින්ඩොව් එකක් ලැබෙනවා මේ
වින්ඩොව්ස් එකේ තියෙන ෆයින්ඩ් ටාර්ගට් කියන ඔප්ෂන් එකෙන් තමයි අපි ගේම් එක
ඉන්ස්ටෝල් වෙන ෆෝල්ඩර් එක හොයාගන්නේ ක්‍රැක් එක කොපි කරන්න ඕනේ මේ ෆෝල්ඩර්
ඒකට ක්‍රැක් එක කොපි කරනවා කියන්නේ අපි ආදේශ කිරීමක් කරන්නේ සමාගමෙන්
දුන්නු ඔප්ෂන් වෙනුවට අපේ ඔප්ෂන් එකක් අපි රීප්ලේස් කරනවා..
දැන් අපිට මේ ගේම් එක ඉන්ස්ටෝල් වෙච්ච ෆෝල්ඩර් ඒකට යන්න පුළුවන් දැන් අපි
මුලින්ම අපිට ලැබුණු ක්‍රැක් ෆයිල් එක කොපි කරගන්න ඕනෙනේ මුලින්ම ක්‍රැක්
එක තියෙන ෆෝල්ඩර් ඒකට ගිහිල්ල ක්‍රැක් එක කොපි කරගන්න ගොඩක් වෙලාවට මේ
ෆයිල් එක අපිට ගේම් එක ලැබෙන සංයුක්ත තැටියේ හරි ඩවුන්ලෝඩ් කරගන්නවානම් ඒ
ෆෝල්ඩර් එකේ හරි තියෙනවා ක්‍රැක් කරන්න කලින් එතන තියෙන read me ෆයිල් එකත්
කියවන්න මොකද දන්නවද මේ සමහර ක්‍රැක් බොහොම රහසිගතව දාගන්න ඕනේ ඒවා
මේ විදිහට එන ෆයිල් එක yes to all කරන්න දැන් ඔයාගේ ගේම් එක ක්‍රැක් වෙලා
ඇති ගේම් එක හදපු සමාගමට මේ වගේ ක්‍රැක් කරාම වෙන වාසිය ගැන කියනවනම් උන්
ටික දවසකින් කම්පැනි වහලා දානවා
අපි මීලගට බලමු කොහොමද වින්ඩොව්ස් 7 වල ක්‍රැක් එකක් භාවිතා කරන්නේ කියලා කලින් විදිහමයි අයිකන් ටික වෙනස් එච්චරයි...
#කලින් වගේම අපිට ගේම් එක ඉන්ස්ටෝල් කරහම ලැබෙන ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් කියන ඔප්ෂන් එක දෙන්න
මේකේ ෆයින්ඩ් ටාර්ගට් නැහැ ඕපන් ෆයිල් ලොකේෂන් කියන එක විතරයි තියෙන්නේ ඒක
උඩ ක්ලික් කරලා අපේ ගේම් එක ඉන්ස්ටෝල් වෙච්ච ෆෝල්ඩර් ඒකට ගිහින් ක්‍රැක් එක
කොපි කරගන්න එහෙම කොපි කරනකොට අපිට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා ඒක කොපි
and රීප්ලේස් කරන්න හරි තවත් දේවල් කියන්න යන්නේ නැහැ වින්ඩොව්ස් 8 වලත්
මේ විදිහම තමයි
කලිනුත් කිව්වා වගේ මේ ක්‍රැක් කිරීම නම් එච්චර හොද දෙයක් නෙමෙයි
නීත්‍යානුකූල වැඩකුත් නෙමෙයි ඉතින් මටනම් කියන්න බහ ක්‍රැක් කරන්න එපා
කියලා එක එක සයිට් වල ඩවුන්ලෝඩ් කරත් කඩෙන් ගත්තත් එකම වැඩේ තමයි මේ ඔක්කොම
හොර කොපි ක්‍රැක් එකක් දැම්මේ නැත්නම් අපිට මෙන්න මේ වගේ මැසේජ් එකක්
එනවා
මේ වගේ එරර්ස් එන්නේ ක්‍රැක් එක නැති නිසා තව එරර්ස් එනවනම් ඒවා හදාගන්න
හැටි කියලා මන් කලින් ලිපියක් ලිව්වා මතකනේ කියවපු නැති අය ඒක මෙතනින් කියවන්න මේ ලිපිය ඔයාලට වැදගත් උනානම් අහිංසක විදිහට කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා
1 comments:
Supiri posteka bn
Post a Comment