ඔයාල බ්ලොග් එකක් කරනකොට ඔයාලගේ සයිට් එකේ ස්පීඩ් එක දැනගන්න එක ගොඩක් වැදගත් නේ
ඔයාලගෙ සයිට් එකේ තියෙන errors සයිට් එක ලෝඩ් වෙනකොට කොච්චර MB ගානක් යනවද
කොච්චර වෙලාවක් යනවද කියල මේකෙන් හොයාගන්න පුලුවන්
තව සයිට් එක Slow කරන ස්ක්‍රිප්ට්ස් බලල අයින් කරන්න පුලුවන්
ට්‍රයි කරල බලන්න
>>>>>මෙන්න මෙතනින් යන්න <<<<<<
බලාගන්න පුලුවන් සයිට් එකක් තියෙනවා
ඒකෙ හැම Devices එකකම ඔයාලගේ සයිට් එක පෙන්නන හැටි පෙන්නනවා
ඒක බලල සයිට් එක හදාගන්න පුලුවන්
මෙන්න ඒ සයිට් එක
>>>>>මෙන්න මෙතනින් යන්න <<<<<<


