කට්ටිය මොකද කියන්නේ ෆොටෝ නිකන් චිත්‍ර වගේ කරමුද ඒ කියන්නේ එෆෙක්ට් එකක් දාලා වගේ අහු වෙන විදිහට නෙමේ ලස්සනට ගතියට අතින් ඇන්දා වගේ ඒක කරන්නේ මෙහෙමයි මුලින්ම මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්නකො ඊට පස්සේ කියලා දෙන්නම් කොහොමද චිත්‍ර අදින්නේ කියලා ඔය fiverr එක $5 ට විකුනන්නෙත් මේවා තමයි අනේද කියන්නේ ඉතින් මෝඩ ගැනුම්කරුවෝ තිහ හතලිහ මේවා ගන්නවනේ අපි වැඩේ කරගමු මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න
5.00 MB
දැන් සාමාන්‍ය විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්න දැන් තියෙන්නේ ඉතින් චිත්‍ර අදින එක තමයි එක කරන්නේ මෙහෙමයි මුලින්ම file > open කියන තැනින් ඔයාට ඕනේ ෆොටෝ එක ලබාදෙන්න
දැන් ඔය black level , white level කියන බාර් දෙක එහාට මෙහාට කරලා ඔයාගේ චිත්‍රය ලේසියෙන්ම හදාගන්න පුළුවන් හරියට අතින් ඇන්දා වගේ මේ බලන්න මං ඇදපු චිත්‍රෙ
සම්මාන ගන්න වගේ වැඩ වලට මේ ක්‍රමේ පාවිච්චි කරනට එපා ඈ එහෙනම්මේ වගේ ගින්දර පෝස්ට් එකක් ආයිත් සෙට් වෙමු වැඩේ හොදනම් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා

