දැන් දෙන්න යන්නේ නීඩ් ෆොර් ස්පීඩ් පරිඝනක ක්‍රීඩා මාලාවේ එන තවත් සුපිරි පරිඝනක ක්‍රීඩාවක් මේ ගේම් එක නමින් අන්ඩර්කවර් ගේම් එක ගැන විස්තර කියන්න කලින් මෙන්න මේ ට්‍රේලර් එක බලල ඉන්න ගේම් එකේ තියෙන්නේ ස්ට්‍රීට් රේසින්ග් විතරක් නෙමේ නයිට් මොඩ් රේසින්ග් එහෙමත් තියෙනවා ගේම් එකේ කතාවත් සුපිරි 


මේ තියෙන්නේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් 

ගේම් එක සෙල්ලම් කරන්න නම් මෙන්න මේ පහසුකම් අවශ්‍ය වෙනවා 

  • Windows XP/VISTA Operating system with latest service pack installed
  • Processer: Intel Pentium 4 (or equivalent) CPU running at 2.8 GHz or higher (3.0GHz for Windows Vista PC)
  • Minimum amount of RAM needed : 1GB RAM
  • Graphics Card : Geforce 6500, Radeon 9500 or better DirectX compliant video card with Pixel shader 2.0 or above (AGP and PCIe only) using a supported chipset
  • DirectX compatible sound card
  • 8X or faster DVD Drive
  • 2.0 GB of HD space required to install game
  • DirectX Nov 2007 edition (included in Game Disc)


හැබැයි පොඩි කොස්සක් තියෙනවා ගේම් එකේ ප්‍රධාම චරිතය වෙන්නේ කෙල්ලෙක් අපිට නිකන් කෙල්ලෙක් යටතේ වැඩ කරන්න ගියාම ලොස් වෙන්න වෙනවනේ ඒකට හොදම විසදුම තමයි එන වීඩියෝස් ස්කිප් කරන එක නැත්නම් අරකි අපිට හෙන ලොකු ලයින් පානවා 

torcache.net/torrent/A1131949BBADEB594792D9123E64588C50F9C217.torrent?title=[kickass.to]need.for.speed.undercover.2008.pc.game.repack.incl.crack
                                               1GB ONLY ගේම් එක ක්‍රැක් කරලම තියෙන්නේ
 
Top