අන්තර්ජාලය හරහා මුදල් උපයන යාලුවන්ටවිශ්වාසනීය අලුත්ම වෙබ් අඩවියක් හදුනවලා දෙන්න යන්නේ අනිත් වෙබ් අඩවි වලට වඩා ඉක්මනින් අනිවාර්යයෙන්ම අපිට වැඩි මුදලක් උපයගන්න පුළුවන් මේ සයිට් එක ගැන කියනවා නම් PTC වර්ගයේ සයිට් එකක් මෙහිදී අපිට Memberships කිහිපයක් ඔස්සේ මුදල් ඉපැයීම කරන්න පුළුවන් වෙනවා
1. Protium (Free Member) | මාසෙට $20 ක ආදායමක්
2. Hydrogen (Fees $6 per month) | මාසෙට $42 ක ආදායමක්
3. Deuterium (Fees $50 per month) | මාසෙට $106 ක ආදායමක්
4. tritium (Fees $100 per month) | මාසෙට $470 ක ආදායමක්
තවත් මේ ගැන කතා කරන්න කලින් මුලින්ම අපි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉමු පහල තියෙන බැනර් එක උඩ ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න යාලුවනේ....
ඔයාල රෙජිස්ටර් උනාම ඔයාලට ලැබෙන්නේ Protium (Free) membership එකක් අපිට මේ membership එකේදී දවසකට හම්බවෙන්නේ adds 15 ක් විතර $0.3 , $0.2 , $0.1 අගයන්වලින් මෙම adds සමන්විත වෙනවා එතකොට අපිට දවසකට ලැබෙන ආදායම $ 0.45 විතර වෙනවා අපි මෙම්බර්ෂිප් එක අප්ග්‍රේඩ් කරන්න කරන්න අපිට ලැබෙන adds ප්‍රමානය වැඩි වෙනවා ඒ කියන්නේ අපිට ලැබෙන මුදල් ප්‍රමාණය ඉහල යනවා මෙන්න මේ වගේ
1. Protium (Free Membership)
මේ සදහා ලැබෙන adds ප්‍රමාණය 15 ක් වේ adds සදහා ගෙවන උපරිම මුදල $0.03 වේ දිනකට සියලුම adds ක්ලික් කිරීමෙන් උපයාගත හැකි ආදායම $0.45 වේ (මසකටඋපයා ගත හැකි ආදායම $20)
2. Hydrogen (අප්ග්‍රේඩ් කිරීම සදහා මසකට $6ක් වැයවේ )
මේ සදහා ලැබෙන adds ප්‍රමාණය 15 ක් වේ adds සදහා ගෙවන උපරිම මුදල $0.06 වේ දිනකට සියලුම adds ක්ලික් කිරීමෙන් උපයාගත හැකි ආදායම $0.90 වේ (මසකටඋපයා ගත හැකි ආදායම $42)
3. Deuterium (අප්ග්‍රේඩ් කිරීම සදහා මසකට $50 ක් වැයවේ)
මේ සදහා ලැබෙන adds ප්‍රමාණය 50 ක් වේ adds
සදහා ගෙවන උපරිම මුදල $0.09 වේ දිනකට සියලුම adds ක්ලික් කිරීමෙන් උපයාගත
හැකි ආදායම $5.6 වේ (මසකටඋපයා ගත හැකි ආදායම $106)
4. tritium (අප්ග්‍රේඩ් කිරීම සදහා මසකට $100 ක් වැයවේ)
මේ සදහා ලැබෙන adds ප්‍රමාණය 113 ක් වේ adds සදහා ගෙවන උපරිම මුදල $0.15 වේ දිනකට සියලුම adds ක්ලික් කිරීමෙන් උපයාගත හැකි ආදායම $15 වේ (මසකටඋපයා ගත හැකි ආදායම $470)
මං හිතන්නේ ඔයාලට මේ සයිට් එක ගැන දැන් හොද අවබෝදයක් ඇති කියලා දැන් මම කියලා දෙන්නම් කොහොමද අපිට ලැබෙන මුදල තීව්ර කරගන්නේ කියලා ඒ සදහා අපිට refferalස්ලා මිලදීගන්න පුළුවන් එහෙමත් නැත්නම් ඩිරෙක්ට් ලින්ක් භාවිතා කරලා ගන්නත් පුළුවන්.....
ඔයාලගේ adds අතරේ මෙන්න මේ වගේ add එකක් තියෙනවා කිසිම වෙලාවක මේ add එක ක්ලික් කරන්න එපා ඔටෝ ක්ලිකින්ග් වලක්ව ගන්න මේ සමාගම විසින් මේ වගේ add එකක් යොදල තියෙනෙන් ඔයාල මේ add එක උඩ ක්ලික් කරපු ගමන් ඔයාල හොයපු මුදලෙන් යම්කිසි ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන් මේ ලිපිය ඔයාලට වැදගත් උනානම් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන එපා එහෙනම් ආයිත් සෙට් වෙමු යාලුවනේ...!!!!
15 comments:
meken salli aran tiyanawadaaa
boru danna epa yako .. free membership eke adavasata click karanna puluwan ads 15 yi .. $0.2775 yi puluwan ... ubata kohomada $0.45 k ave ... minissunva ravattala reffs la karaganna epa ...
මචං උබ දැක්කේ නැද්ද මම රෙෆරල් සීන් එකක් දාලා තියෙනවා මම කාටවත් බොරු කියලා නෑ කරලා බලපන් අනික මං රෙෆ්ඵරස්ලා ගත්තම තොට මොකද බොරුවට දගලන්නේ නැතුව ඒක කරන එවුන්ට කරගනන් දියන් උන්ගේ කාලේ නාස්ති කරගන්නේ නැතුව තෝනම් මහා මී හරකෙක් බොල ඇයි උබ දන්නේ නැද්ද පැය 12 න් 12 ට adds reset වෙනවා කියලා :P අනික උබ ඔච්චර දන්නවනම් මචං අනිත් එවුන්ට කියලා දීලා වැඩේ කරපංකෝ කොහොමත් දේවල් කරනකොට බල්ලෝ බුරනවා ඒත් මං ඒවා ගණන් ගන්නේ නෑ
ads reset venava kiyala danagena hitiye naha ban ...
දැන් දැනගනින් පුතා..!!!
ads reset venne nahane ban .. mama baluwa .... paya 24 thama reset venne
money add una a unata oya money ganne kohomada
skrill eken kelinma bank ekata machan mama e gana kiyala dennam
මම මුලින්ම ඔයාට ස්තුතිවන්ත වෙනවා මේ ගැන කියලා දුන්නට!
සල්ලි එලියට ගන්න හැටිත් ඉක්මනින් කියලා දෙන්න....
(මම දවස් 2කින් 1$ හෙව්වා :D)
සුභ පැතුම් සහෝදරයා :) අනිවාර්යෙන්ම ඒ ගැන කියලා දෙනවා..!!
ane mata ikmanata kiyala denawada kohomada kiyala sampath debit card 1k paypal ekata join karanne..pay pal walin lankawata salli genna ganna ba neda?? ane kawru hari ikmanata kiyala denawada matath patan ganna??
neo mn [HA]CmndrPrice help me soon....
oya kohmada 0.45 dawasata hewwe? apita puluwan 0.2850 ..anika ads reset wenne paya 24 kata sarayai
referels la ganne kohomada meken
hoda vadak... eth meke payment processor ekak nane. mama tava ptc site vala vada karanava. mage paypal,payza,Payoneer account tiyenava. meke withdraw karanne kohomada. eka uvamanama deyak oya ikmanata dammot godak vadagat venava neda.
look forword your feedback .. thank you.
Post a Comment