හොදම පරිඝනක ක්‍රීඩා එන්න එන්නම වැඩි වෙනවා හැබැයි මේ පරිඝනක ක්‍රීඩා වලින් සමහර ඒවගේ කතාව විතරයි ග්‍රැෆික්ස් නැහැ තවත් සමහර ඒවගේ ග්‍රැෆික්ස් විතරයි කතාවක් නැහැ හරියට මෝස්ට් වෝන්ටඩ් 2 වගේ මේ හැම දේම නියම ගානට කලවම් කරලා ටොම් ක්ලැන්සිස් සමාගම නිර්මාණය කරපු අංක එකේ පරිඝනක ක්‍රීඩාව අනාගත සොල්දාදුවෝ 


මම කලිනුත් කිව්වනේ ගේම් එක අංක එකේ ගේම් එකක් කියලා ග්‍රැෆික්ස් අතින් උපරිමේටම ගේම් එක හදල තියෙනවා මේ තියෙන්නේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් 

ත්‍රිමාන සජීවීකරණය උපරිමේටම ගෙනියපු මේ පරිඝනක ක්‍රීඩාව සෙල්ලම් කරන්න නම් මෙන්න මේ පහසුකම් තියෙන්නම ඕනේ වෙනවා 

Operating Systems : Windows Vista (with Service Pack 2)/
Windows 7 (with Service pack 1), both 32 bit & 64 bit versions
Intel Pentium D 3.0 Ghz or AMD Athlon64 X2 4400+ 2.2Ghz
RAM: 2GB Windows Vista or Windows 7
VIDEO CARD: 256 MB DirectX–compliant, Shader 4.0–enabled video card**
DirectX 9.0c
මේ ගේම් එක ගොඩක් දෙනා ඉල්ලලා තිබුනා එහෙනම් එකත් හරි ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න වෙනසක් තියෙනවා 

5.9GB
ගේම් එක ඕපන් වෙන්නේ නැත්නම් මෙන්න මේ ක්‍රැක් එක දාගන්න 

38MB

2 comments:

Unknown said... July 24, 2014 at 11:40 PM

Crack eka nane me link eke..Please re upload it..

Unknown said... July 25, 2014 at 7:21 AM

ok machan wait..!!

 
Top