මෙන්න EA සමාගමේ සුපිරි පරිඝනක ක්‍රීඩාවක් තියෙනවා ලෝක යුද්ධය තමයි මේ පරිඝනක ක්‍රීඩාවට පාදක 
වෙලා තියෙන්නේ දන්නවනේ ලෝකයම එකම ලේ ගොඩක් බවට පත් කරපු මේ යුද්ධයේ සජීවී අත්දැකීම විදාගත්තේ සොල්දාදුවෝ පමණයි දැන් ඒ අත්දැකීම ඔබටත් ලබාදෙන්න තමයි මේ සූදානම 
 

මේ තියෙන්නේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් මේ ටිකත් බලලම ඉන්න 

ගේම් එක සෙල්ලම් කරන්න නම් මෙන්න මේ පහසුකම් තියෙන්න ඕනේ වෙනවා 

CPU: Pentium 4 or Athlon XP
CPU Speed: 1.5 GHz
RAM: 512 MB
OS: Windows 2000/XP
Video Card: 64 MB AGP Video Card with supported DirectX 8.1 drivers (GeForce3+ / Radeon 8500+)
DirectX version: 8.1 (included)
Sound Card: Yes
Free Disk Space: 3 GB
CD-ROM: 8X speed CD-ROM/DVD-ROM (This game contains technology intended to prevent copying that may conflict with some CD/DVD-ROM, CD/DVD-RW and virtual drives.)
එහෙනම් සෙල්ලම් කරලම බලන්න සුපිරිම පරිඝනක ක්‍රීඩාවක් මගහැරුණු අයව නම් තියන්න වටින්නේ නෑ 

1.22 GB
මේ තියෙන්නේ සීරියල් නම්බර් එක 

4508-7460064-6505320-5319 
 
Top