DLL FIXER WITH CRACK
ඔයාල පරිඝනක ක්‍රීඩා සෙල්ලම් කරන්න හදනකොට හරි සොෆ්ට්වෙයාර් එකක් රන් කරන්න හදනකොට හරි මතුවෙන විශාලම ගැටළුවක් තමයි මෙන්න මේ dll ෆයිල්ස් errors කියන්නේ දැන් මම ඔයාලට දෙන්න යන්නේ මේක ක්ෂණිකව හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපේ පාලනයකින් තොරවම dll ෆයිල්ස් හදල දෙනවා විතරක් නෙමේ අපිට අවශ්‍ය dll ෆයිල්ස් මෘදුකාංග තුලින්ම ලබාගැනීමේ පහසුකම සපයනවා ටොරන්ට් එකක් තියෙන්නේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න දාන්න අමාරුයි දැනටත් bandwith එකේ ලිමිට් පනින්න ලංවෙලා තියෙන්නේ සමාවෙලා ටොරන්ට් මෘදුකාංගය යුස් කරලා ඩවුන්ලෝඩ් කරගන්න 
http://torcache.net/torrent/3FAF09F5B5EFA17FA9B38A49E9731AACF11A139E.torrent?title=[kickass.to]dll.files.fixer.3.0.81.2643.fixed.crack
10 MB ONLY (CRACK FIXED)
ටොරන්ට් එකක් තියෙන්නේ යාලුවනේ දන්නවනේ ක්‍රැක් ෆයිල් ඒවා දැන් ඩිරෙක්ට් අප්ලෝඩ් කරනන් දෙන්නේ නෑ අයින් කරනවා සීඩ්ස් හොදටම තියෙනවා ඒ නිසා අව්ලක් නැතුව සට ගාලා එයි
මේ තියෙන්නේ මට ආපු එරර්ස් ටිකක් මම හදාගත්ත හැටි 

මේ වගේ error එකක් ආපු ගමන් කරන්න තියෙන්නේ මේ මෘදුකාංගය ක්‍රියාත්මක කරන එක විතරයි ඊට පස්සේ මෘදුකාංගය මගින් මේ සියල්ල යතා තත්වයට පත් කරලා දෙනවා 

එහෙනම් ජය වේවා මේ වගේ සුපිරි පෝස්ට් එකකින් සෙට් වෙමු
 
Top