මෙන්න මෙහෙමයි සිද්දිය වුනේ........... ඔය col3 script එක දැන් මාසෙකට කලින් මගේ යාලුවෙක් අරන් තිබුන Rs.40000 කට. ඒ ගානට එක අලාබ නැ මොකද ඒ සල්ලි මාසෙන් හොයන්න පුළුවන් හොද site එකක් කෙරුවනම්. එත් කට්ටියට මේක නිකන් හම්බ වෙන්නේ නැ කොහෙන්වත්. ඒ හින්ද අපි ඔක්කොටම කලින් free දෙන්න හිතුව මේක
තව කතා ඕනි නැනේ col3 කියන්නේ video script එකක් කියල කවුරුත් දන්නවනේ
*මෙන්න මන් upload කරපු sample එක
*හොදනම් මෙන්න ගන්න script එක. (admin panel ඔක්කොම එක්ක )
*මෙන්න db එක
****අවුලක් වුනොත් මෙහෙම කරන්න
database name එක වෙනස් කරන්න ඔයාගේ include folder එකේ තියෙන connect.php file එකෙන්..
mysql_select_db("new_db_name") or die (mysql_error());
දැන් අලුතින් දීපු name එකට phpMyAdmin log වෙලා db එකක් හදන්න
