ස්නයිපර් එලයිට් 3 පරිඝනක ක්‍රීඩාව 
image

ගේම් රිලීස් එනකන් ඉවසගන්න බැරිව ඉන්න යාලුවන්ට ඔන්න අරගෙන ආවා ගින්දර වගේ ගේම් එකක් මේ ගේම් එක රිලීස් උනේ ගිය ජූනි 27 වෙනිදා PC , Xbox , Ps වගේ ඔක්කොම ෆ්ලැට්ෆොර්ම්ස් වලට මේ ගේම් එක නිකුත් වෙලා තියෙනවා ගේම් එක නමින් ස්නයිපර් එලයිට් 3 ස්නයිපර් එලයිට් 1 , 2 ක්‍රීඩා කරපු යාලුවන්ටනම් මේ ගැන ඉතින් වැඩි යමක් කියන්න ඕනේ වෙන්නේ නෑ ඒත් ඒ පරිඝනක ක්‍රීඩා , ක්‍රීඩා නොකරපු යාලුවන්ට දැනගන්නත් එක්ක ගේම් එක ගැන පොඩි හදුන්වාදීමක් කරන්නම් මේ ගේම් එකේදී අපිට රගදක්වන්න වෙන්නේ ස්නයිපර්වරයෙකුගේ චරිතය ඇත්ත ස්නයිපර් වරයෙකුට සමානවම ඉවසීම මේ පරිඝනක ක්‍රීඩාවේදී අපි ප්‍රගුණ කල යුතු වෙනවා ක්‍රීඩාවේ තියෙන විශේෂත්වයන් කිහිපයකුත් තියෙනවා ස්ලෝව් මෝෂන් බුලට් හිට් , සූම් හිට් වගේ ස්නයිපර් මුල් පරිඝනක ක්‍රීඩා වලින් හදුන්වල දුන්නු එෆෙක්ට්ස් මෙම පරිඝනක ක්‍රීඩාවේ මනා ලෙස උපයෝගී කරගෙන තියෙනවා වැඩි යමක් කියන්න කලින් ගේම් එකේ ට්‍රේලර් එක බලල හිටියනම් හොදයි කියලා හිතෙනවා යාලුවනේ ඒකත් බලලම ඉන්නකෝ
 
 

දැක්කද යාලුවනේ ග්‍රැෆික්ස් ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ අනික් ගේම්ස් වලට සාපේක්ෂව ග්‍රැෆික්ස් අඩු උනත් ඒවාට අභියෝග කරන්න පුළුවන් වෙන්න ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ 505 GAMES ආයතනය 18 + පරිඝනක ක්‍රීඩාවක් ලෙස තමයි මේ පරිඝනක ක්‍රීඩාව වර්ගීකරණය කරලා තියෙන්නේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් අපි ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් බලල ඉමු නේද යාලුවනේ නැත්නම් හිතේ තියෙන සැකේ දුරුවෙන්නේ නෑ 
87e0b1115861c85962f2d47fe8ffb108.jpg
8bde1a3f79e697605267b0a769069600.jpg
6b806b088986ac5fafc9825cfe4b0e0f.jpg
ගේම් එකට සෙට් වෙන රික්වයර්මන්ට්ස් බලලම අපි ඩවුන්ලෝඩ් කරගනන් වැඩේට බහිමු නේද යාලුවනේ එහෙනම් ඒ ටිකත් බලලම ඉන්නකෝ 
CPU:Dual-core CPU with SSE3 (Intel Pentium D 3 GHz / AMD Athlon 64 X2 4200) or better
CPU Speed:Info
RAM:2 GB
OS:Microsoft Windows Vista (Service Pack 2) or Windows 7 (Windows XP is NOT supported)
Video Card:NVIDIA GeForce 8800 series / ATI Radeon HD 3870 or better
Sound Card:Yes
Free Disk Space:10 GB

මෙන්න මේ කියන අවම සුදුසුකම් යටතේ ඔයාට මේ ගේම් එක ඔයාගේ PC එකේ ප්ලේ කරන්න පුළුවන් එහෙනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලම බලන්න යාලුවනේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ ටොරන්ට් එකක් විදිහට 9.2 GB තියෙනවා සැකයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 100% වැඩ කරන ගේම්ස් විතරයි සයිට් එකෙන් දෙන්නේ එහෙනම් අපි ආයිත් සෙට් වෙමු ගේම් එක ප්ලේ කරලා බලලා හොදනම් ඇවිත් කමෙන්ට් එකකුත් දාලා යන්නකෝ යාලුවනේ 
 
http://torcache.net/torrent/88A996FFB9B00A7379E74E46B61647806672532C.torrent?title=[kickass.to]sniper.elite.3.seyter

 
 
                                    9.2 GB 100% WORKING TORRENT (REPACKED)

2 comments:

LowethLK said... July 24, 2014 at 1:27 PM

elaz (Y) meka P4 ekaka play karanna berida?

Unknown said... July 24, 2014 at 7:57 PM

puluwan machan dannawane tikak performance adu karanna (-_-)

 
Top