හදිස්සියේම
දවසක අපේ ලෝකෙට එන පිටසක්වල ජීවියෝ අපේ ලෝකය අල්ලගන්නවා හැබැයි ඔවුන්ට
යටත් වෙන්නේ නැතුව සටන් කරන සෙට් එකක් ඉන්නවා ඒ තමයි cog කියන හමුදා
සේනාංකය ෆීනික්ස් / ඩෝම් ඇතුළු පිරිසගේ නායකත්වයෙන් නැවත ලෝකය තමා යටතට
ගැනීම ගැන තමයි මේ ගේම් එකෙන් කියවෙන්නේ
අපිට භාවිතා කරන්න වෙන්නේ අලුත්ම අවි ආයුධ ඒ විතරක් නෙමේ ගේම් එකේ යන කතාවත් නියමයි නියම වීඩියෝස් සෙට් එකක් තියෙනවා කොච්චර සෙල්ලම් කරත් එපා වෙන්නේ නැති ගේම් එකක් තමයි මේ ස්ක්‍රීන් ෂොට් ටිකත් බලලම ඉන්නකෝ

ගේම් එකේදී අපිට යක්කු මරන්න විවිධ ක්‍රම තියෙනවා මම නම් ආසම මෙන්න මේ විදිහට යක්කුන්ව කෑලි වලට කපල දාන්න
මෙන්න මේ විදිහට ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් කරන්න ඕනේ හොදම දේ තමයි ගේම් එකට අවශ්‍ය පහසුකම් බලන එක
OS: Windows XP/Vista
Processor: Pentium 4 @ 2.4 GHz / AMD Athlon @ 2 GHz
Memory: 1 Gb
Hard Drive: 12 Gb free
Video Card: nVidia GeForce 6600 / ATI X700
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive
අඩුම තරමේ මෙහෙමවත් නැත්නම් ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න එපා එහෙනම් ඩවුන්ලෝඩ් කරලම බලන්න හොදට සීඩ්ස් තියෙංවා ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි
4.37GB
ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක යුස් කරලා ඩවුන්ලෝඩ් කරගන්න හොදම ගේම් වලින් එකක් වෙන්න ඕනේ