අදත් මම කියල දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන තවත් එක විදිහක් ගැන මේක PTC සයිට් එකක් ඒ කියන්නේ PAID TO CLICKS අපිට මේ සයිට් එකෙන් තනිවම දවසකට $ 20 ක් විතර හොයන්න පුළුවන් හැබැයි එක පාරට බැහැ එහෙම වෙන්න නම් අඩුම තරමේ මාස තුනක්වත් ඉන්න ඕනේ. ඔක්කොටම කලින් අපි මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕනේ...

http://www.probux.com/?r=neolanka10
උඩ තියෙන බටන් එක ක්ලික් කරාම ඔයාට ඒ සයිට් එකට යන්න පුළුවන් ඊට පස්සේ රෙජිස්ටර් කියන අයිකන් එක උඩ ක්ලික් කරන්න.

sri1202 වෙනුවට ඔයාට කැමති යුසර් නේම් එකක් දෙන්න 

ඔයාට කැමති පාස්වර්ඩ් එකක් සහ ඔයාගේ ඊ - මේල් එක දීලා රෙජිස්ටර් වෙන්න ඊට පස්සේ ඔයාගේ ඊ - මේල් අකවුන්ට් එකට ලොග් වෙලා ඔයාට probux එකෙන් ආපු ඊ - මේල් එකේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න දැන් ඔයාගේ අකවුන්ට් එකට ලොග් වෙන්න ඔයාට පුළුවන්.
හරි දැන් ඔයාට probux එකේ අකවුන්ට් එකක් තියෙනවනේ දැන් අපිට තියෙන්නේ කොහොමද සල්ලි හොයන්නේ කියලා බලන්න.. 

අපිට මුලින්ම සල්ලි හොයන්න තියෙන්නේ ඇඩ් ක්ලික් කරලා එක කරන්නේ මෙන්න මෙහෙමයි 


ඔයාට කරන්න තියෙන්නේ මේ ඇඩ් උඩ ක්ලික් කරලා බලන් ඉන්න එක විතරයි තප්පර 5 ක් යනකොට ඔයාගේ අකවුන්ට් එකට සල්ලි එකතු වෙනවා..$ 0.001 සිට $0.1 දක්වා වටිනාකමින් යුතු ඇඩ් ඔයාලට හම්බවෙනවා ඔයාල මේ ඔක්කොම ඇඩ් ක්ලික් කරාම $0.06 ඔයාගේ අකවුන්ට් එකට එකතු කරගන්න පුළුවන් මේක වැඩි කරගන්න හැටිත් කියල දෙන්නම්.

හරි දැන් අපිට කරන්න තියෙන්නේ රෙෆරල්ලා ගන්න එක එක කරන්න නම් අවමය අපේ අකවුන්ට් එකේ 0.6 ක් තියෙන්නේ ඕනේ ඔයාට එක දවස් 10 ක් ඇඩ් ක්ලික් කරාම හොයන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාගේ පේපැල් එකෙන් අකවුන්ට් එකට සල්ලි දාන්නත් පුළුවන්.අපිට රෙෆරර් කෙනෙක් ගන්න මාසෙකට $0.20 ක් විතර යනවා අපිට රෙෆරර් කෙනෙක්ගෙන් මාසෙකට එයාල හැමදාම ඇඩ් ක්ලික් කරොත් $1.00 ත් $2.10 ත් අතර ගානක් හොයන්න පුළුවන් හිතලා බලන්න රෙෆරල්ලා 100 ක් විතර ගත්තොත් කොහොමද කියල ගන්න පුළුවන් එකට ඕනේ වෙන්නේ උත්සාහයයි ඉවසීමයි විතරයි.

එහෙනම් ගිහිල්ල එන්නම් එන්නම් තාම රෙජිස්ටර් උනේ නැත්නම් රෙජිස්ටර් වෙන්න ටික කාලයක් කරන යනකොට $300 ක් වත් හොයන්න පුළුවන්.යාලුවන්ට කියන්න දෙයක් තියෙනවා ඔයාල මාස 2 ක් මේ ඇඩ්ස් දිනපතා ක්ලික් කරනවානම් මං ගානේ ඔයාලට ප්‍රිමියම් ගිණුම් එහෙමත් නැත්නම් අකවුන්ට් අප්ග්‍රේඩ් එකක් ලබාදෙනවා එතකොට ඔයාලට හොයන මුදල් ප්‍රමාණය 4 ගුණයක් දක්වා වැඩි කරගන්න පුළුවන් එහෙනම් අද ඉදන් ඔයාලට දිගටම මේ වගේ E-Money ට්‍රික්ස් ලබාදෙනවා දිගටම රැදිලා ඉන්න 


5 comments:

mathisha said... July 25, 2014 at 1:10 PM

Thanks a lot machan :D
mama patan gannawa meka

Unknown said... July 25, 2014 at 7:53 PM

ela machan one udawwak illapan

Unknown said... July 30, 2014 at 12:07 AM

machan paypal ekata sampath debit card ekak set karanna puluwanda??pay pal walin salli genna ganna ba neda??

Unknown said... July 30, 2014 at 12:07 AM

ikmanata kiyanawada matath patan ganna..

Unknown said... August 2, 2014 at 1:35 AM

machan meke pay out karane kohomada kiyala kiyanavada mata.sampath web card eken puluwanda

 
Top