ඔයාල දැකල ඇතිනේ android ෆෝන්ස් වල තියෙන ලොක් එක ඒක ටිකක් ලයින් නේද මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ලොක් එක අපේ පරිඝනකයට එකතු කරගන්නේ කොහොමද කියලා හරි මුලින්ම අපි මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ පහලින් එක ඩවුන්ලෝඩ් කරගන්න
2.5 MB ( Full Version Crack Included)
හරි
දැන් වෙනදා වගේම මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන open කරගන්න මුලින්ම
අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ස්වරූපයක් මේකේ තියෙන්නේ දැනට යොදල තියෙන ලොක්
එක ඒක වෙනස් කරගන්න නම් reset pattern කියන තැන ක්ලික් කරන්න ඕනේ
දැන් ඔයාලට කැමති විදිහට ලොක් එක හදාගන්න ඊට පස්සේ ok කරන්න
හරි දැන් ඔයාගේ ලොක් එක පහල තියෙන ට්‍රේ එකට මිනිමයිස් වෙලා තියෙනවා ඒක උඩ ක්ලික් කරාම ස්ක්‍රීන් එක ලොක් වෙනවා මෙන්න මේ වගේ
වෙන්නේ මැෂින් එක රිස්ටාර්ට් වෙන එක
එහෙනම් ආයිත් සෙට් වෙමු වැඩේ හොදනම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා
