මෙන්න ඔයාලට ගෙනාවා සුපිරි ගේම් එකක් ගේම් එක නමින් Street Legal Racing Redline මේක රේසින්ග් වර්ගයට අයිති ගේම් එකක් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ ඔයාලට ගේම් එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි...!!
මේ තියෙන්නේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක්
මේ ගේම් එක සෙල්ලම් කරන්න නම් මෙන්න මේ පහසුකම් අවශ්‍ය වෙනවා
OS: Windows 98/ME/2000/XP
Processor: 500 MHz
Memory: 128 MB
Hard Drive: 500 MB Free
Video Memory: 32 MB
Sound Card: DirectX 9.0b Compatible
DirectX: 9.0b
Keyboard & Mouse
