හැමෝගෙන්ම ඉල්ලීමක් තිබුනා ආයිත් බ්ලොග් එකක් පටන්ගන්න කියලා ඉතින් ඔන්න යාලුවනේ ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න යන්නේ නිකන්ම නෙමේ අලුත්ම විදිහකට අලුත් පරණ කියලා භේදයක් නැතුව අලුත්ම ගේම්ස් , ට්‍රික්ස් , ටිප්ස් අරගෙන අද ඉදගෙන මම එනවා මගේ පලවෙනි ලිපිය විදිහට මම තෝරගන්නේ කාර් රේස් එහෙමත් නැත්නම් රේසින්ග් වර්ගයේ පරිඝනක ක්‍රීඩාවක් මේ පරිඝනක ක්‍රීඩාව ගැන කියනවා ටිකක් වෙනස් මාදිලියක පරිඝනක ක්‍රීඩාවක් කතාව පටන් ගන්න කලින් අපි ස්ක්‍රීන් ෂොට් ටිකක් බලල ඉමු නේද යාලුවනේ.....







මේ ගේම් එක විශේෂයි මොකද කියනවනම් නීතිය සුරකින පොලිස් චරිතයක් තමයි අපිට රගදක්වන්න වෙන්නේ රගදක්වන්න කිව්වට රගදක්වන්නම නෙමෙයි වාහන එලවන්න තියෙන්නේ මේ ගේම් එකේ ධාරිතාවය ගැන කියනවනම් 64 MB වගේ ධාරිතාවයක් තමයි තියෙන්නේ විශ්වාස කරන්නත් බැහැ නේද ඒත් දැන්නම් විශ්වාස කරන්නම වෙනවා මේ ගේම් එකේ ඔයාලට සෙල්ලම් කරන්න අවශ්‍ය වෙන්නේ අවම පහසුකම් ටිකක් ඒ ටිකත් බලලම ඉන්නකෝ යාලුවනේ..

64 Ram 
16 MB VGA
Pentium II 200MHz Proccesor
Keyboard

එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න යාලුවනේ ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි අනික සෙට් එකටම අවුලක් නැතුව සෙල්ලම් කරන්නත් පුළුවන් වෙයි..


64 MB Only

වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරනන් එපා යාලුවනේ අදහස් චෝදනා ඔයාලට ඕනේ දෙයක් කමෙන්ට් කරලා යන්න වැරද්දක් තියෙනවා අනිවා හදාගන්නවා...!! 


Next
Newer Post
Previous
This is the last post.
 
Top